Walking Dead Season 2



සීසන් 1 දී කතාව ශෝකාන්තයකින් ඉවර වුනා මතක ඇතිනේ. අන්තිමේදී ලී ත් ක්ලේමන්ටයින් ට නැති වුනා කොහොම නමුත් කතාවේ හොදම හරිය පටන් ගන්නෙත් ඊට පස්සේ. මොකද ක්ලේමන්ටයින් කියන්නේ පොඩි ගෑනු ළමයෙක් මෙච්චර වෙලා තමන්ව ආරක්ෂා කරපු එකම කෙනත් නැති උනාට පස්සේ එයාට මොනවා වෙන්න ඇතිද නේද?
 ඒ වගේම කොයිතරම් කරදර වලට පැටලෙන්න ඇත්ද.  ඉතින් season 2 එකේ දී හැමදේටම උත්තරේ ලැබෙනවා. ඉතින් මේකෙදි කලින් වගේම dramatic විදිහට නිර්මාණය කරලා තියෙන අතරම කතාවත් ලස්සනට ගලාගෙන යනවා. ක්‍රීඩකයා තෝරාගන්න ක්‍රමයන් මතම. ඔයාලා ලග season 1 එකේ save files තියෙනවනම් නිකන්ම මේ ක්‍රීඩාවට ඒවා add වෙනවා , නැත්තන් ඔයාට Regular විදිහට play කරන්න පටන් ගන්න පුළුවන්.

ඉතින් ක්‍රීඩාව ස්ථාපිත කරනවානම්

  • CPU: Core 2 Duo 2GHz or equivalent.
  • RAM: 3 GB.
  • OS: Windows XP Service Pack 3.
  • VIDEO CARD: ATI or NVidia card w/ 512 MB RAM.Intel Hd 3000 Supported
යන අංගයන් සපුරාලිය යුතු වෙනවා 



ඉතින් අවශ්‍ය අයට ඔන්න තියෙනවා පහලින් ලින්ක් එක 

Comments

Popular Posts