Ultimate Spider Man
ඉතින් මේ තියෙන්නේ එයාගේ කොමික් එකක් පාඨක කරගෙන නිපදවුණ තවත් සුපිරි පරිගණක ක්‍රීඩාවක්, මේකෙදි ඔයාට ස්පයිඩර් මෑන් වගේම තවත් ගොඩක් මාවල් සුපිරි වීරයන්ව එකම නගරයකදී හමුවෙන්න පුළුවන්. ඉතින් ගුණාත්මක භාවය ත් හොදයි
මනා අයුරින් කතා තේමාවත් නිපදවල තියෙන නිසා කාටවත් එපා වෙන්නේනම් නෑ
ඉතින් ක්‍රීඩාවේ අදියරයන් පසු කරන් යද්දී ඔයාට තව කෙනෙක් හසුරවන්න ලැබෙයි
හැබැයි එයා එච්චර හොද කෙනෙක්නම් නෙමෙයි. එත් මරු
ක්‍රීඩාවේ දී සුපුරුදු පරිදි පීටර් පාකර් ට සිදුවන කරදර ත් එක්ක ගනුදෙනු කරන්න තමයි වෙන්නේ,හැබැයි පොඩි වෙනසක් තියෙනවා
ඔයාල spider man 3 එක බලල ඇතිනේ . eddie ව දන්නවා ඇති. movie එකේදී එයා
ටිකක් පීටර් ට කරදරකාරී චරිතයක් වෙනවනේ
ඉතින් මේකෙදි eddie කියන්නේ පීටර් පාකර් එක්ක පොඩි කාලේ ඉදන්ම හැදුන වැඩුන
යාලුවෙක්.දැනට ඒ ඇති
ක්‍රීඩාව ස්ථාපිත කරන්න
OS: Windows XP/Vista/7
Processor: INTEL 2.4 GHz Dual Core
RAM: 1 GB
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Hard Drive: 2 GB free
අවශ්‍ය වෙනවා
ඉතුරු ටික පහලින් තියෙන ලින්ක් එකෙන් ගිහින් down කරලම බලාගන්න
Comments
Post a Comment