Walking Dead Season 1
Walking Dead කිව්වම ඉතින් නොදන්නා කෙනෙක් නෑනේ , මොකද ඒ තරමටම ජනප්‍රිය
කතා මාලාවක් තමයි walking dead කියන්නේ.ඉතින් මේ වෙද්දී tv series එකනම් 2010න් පටන් ගෙන මේ දක්වා සීසන් 8ක් එක්ක ඇවිත් තියෙනවා. කියන්න දෙයක් නෑ තවමත් IMDB 8,5 ක විශිෂ්ට මට්ටම ratings තියෙනවා
ඉතින් මේ කියන්නේ tv series එක ගැනනම් නෙමෙයි.ඔයාලා දන්නවනේ telltale එකෙන් හදපු කතා මාලාව ගැන . ඇත්තම කියනවනම් ඒකත් කොමික් එකක් ආශ්‍රිතව තමයි
නිර්මාණය වෙන්නේ
ඉතින් දැනට steam එකේ 10/10ක සුපිරිම ratings ඇරගෙන තියෙන මේ ක්‍රීඩාව
නාට්‍යමය ආකාරයකට තමයි නිපදවල තියෙන්නේ. එයාල හදන ක්‍රීඩා කොහොමත් එහෙමනේ
ඉතින් මේක තමයි ආරම්භය. හැම කරදරයකම මූල කේන්ද්‍රය. කතාව පටන් ගන්නේ ලී
නමැති පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන යන අවස්ථාවේදී. ඉතින්
එතනින් පටන් ගන්න කරදර එපිසෝඩ් 5ක් දක්වා තියෙනවා, ක්‍රීඩාවේ ශෛලය ටිකක් වෙනස් ඒ නිසා අලුතෙන් සෙල්ලම් කරන කෙනෙක්ට ගොඩක් විනෝදයි මොකද ඔයා
ගන්න හැම තීරණයකින්ම වටේ ඉන්න අයගේ ආයු කාලය ට බලපාන නිසා
ඉතින් සෙල්ලම් කරනවා වගේම පසුතැවිලි වෙන අවස්ථාත් ගොඩක් තියෙනවා ඒ නිසා .
කොහොම නමුත් ක්‍රීඩාව ඒක ඔයා play කරලම හොයාගන්න
ක්‍රීඩාව ස්ථාපිත කරනවානම් පහත සදහන් සුදුසුකම් සපුරාලිය යුතු වෙනවා
OS: XP Service Pack 3 / Vista / Windows 7.
CPU: 2.0 GHz Pentium 4 or equivalent.
GPU: ATI or NVidia card w/ 512 MB RAM (intel hd 3000 supported)
HDD: 2 GB of Free hard disk space.
RAM: 3 GB.
ඉතින් මෙන්න තියෙනවා ලින්ක් එක බාගෙන බලන්න
Comments
Post a Comment