F.E.A.R 3


ඉතින් ගොඩ දෙනෙක් දන්නා fear පරිගණක ක්‍රීඩාවේ අවසාන කොටස තමයි මේක (දැනට ආපු) .
දෙවෙනි ක්‍රීඩාවේදී අන්තිමේට පොයින්ට් මෑන් ට එයාගේ අම්මගේ අවතාරේ නවත්තන්න බැරි උනානේ,
ඉතින් ඊට පස්සේ ලොකු අලකලංචි වගයක් වෙනවා මිනිහට, කොහොමහරි ඔක්කොම හිතුවේ දෙවෙනි කොටසේදී තමන්ගේ සහෝදරයා පැක්ස්ටන් ගැන කිසිම සදහනක් කරලා තිබ්බේ නැති නිසා එයාව සීන් එකෙන් අයින් කරලා වත්ද කියල, ඉතින් තුන් වෙනි කොටසේදී මනුස්සයත් පොයින්ට් මෑන් ට එකතු වෙනවා
හැබැයි ඇයි කියලා බලාගන්න පුළුවන් ක්‍රීඩාව ඉස්සරහට කරගෙන යද්දී.
 ඒ වගේම තුන් වෙනි ක්‍රීඩාවෙත් පුරුදු පරිදි slow motion දර්ශන හා හැකියාව ක්‍රීඩකයාට තියෙන නිසා කලින් දාපු සෙල්ලම් ටික මේකෙදිත් දාන්න පුළුවන් ,
ඒ වගේම මේකෙදි කලින් ඒවා වගේම ඔයාලට නවතම නවීන අවි ආයුධ එක්ක සටනට බහින්න පුළුවන් .
ඉතින් කාලෙකට පස්සේ ක්‍රීඩාව නිෂ්පාදනය සදහා WB ආයතනයත් සම්බන්ධ වෙලා තියෙනවා .
        ක්‍රීඩාවත් කලින් විදිහටම first person shooter ආකාරයට තමයි view එක හදල තියෙන්නේ
ඒ වගේම ක්‍රීඩාව ස්ථාපිත කිරීම සඳහා
CPU: Intel Core 2 Duo 2.4 GHz, AMD Athlon X2 4800+
OS: Windows XP.or high
VIDEO CARD: NVIDIA GeForce 8800 GT 512 MB RAM, ATI Radeon HD 3850 512 MB RAM or better.(intel HD 3000 supported)
FREE DISK SPACE: 10 GB Free Hard Drive Space.
යනාදිය අවම සුදුසුකම් වෙනවා

ඉතින් ගොඩක් අය මේ වෙද්දී සෙල්ලම් කරලත් ඇති නැති අයටත් නැවත ක්‍රීඩා කිරීමට කැමති යටත් පහල ලින්ක් එකෙන් බාගැනීමට හැකියාව තියෙනවා

Download from Here

Comments

Popular Posts