DmC Virgil's Downfall



ඔයාල හැමෝම DMC ගැන දන්නවනේ නොදන්නා කෙනෙක් නැති තරම්
ඉතින් ක්‍රියාදාමයන්ගෙන් පිරුන ක්‍රීඩාවක්. ඒ වගේම ක්‍රීඩාවේ ගුණාත්මක භාවයත් ඉතා ඉහලයි 
ඉතින් මේකේ දැනට සංස්කරණයන් 5ක් ආව
5ටම වගේ හොද ratings තියෙනවා මොකද ක්‍රියාදාම වලට අකමැති අය අඩුයිනේ 
ඉතින් මේ තියෙන්නේ අන්තිමේටම ආපු ක්‍රීඩාවේ තවත් අනු සංස්කරණයක් 
හැමෝම දන්නවනේ අන්තිමේට ඩාන්ටේ ට සටන් කරන්න සිදුවුනේ තමන්ගේම 
සහෝදරයා එක්ක කියල 
  එයා එකෙනුත් ජය ගන්නවා. කැට් ගේ ඉල්ලීම මත එයා සහෝදරයව මරන්නේ නෑ 
ඉතින් ඒ උනාට සටනෙන් පස්සේ වජිල් ට හොදටම අසාධ්‍ය වෙනව.
   මොකද ඩාන්ටේ එයාගේ හදවත හිල් කරලා තියෙන නිසා 
ඒ උනත් කොහොමහරි වජිල් එතනින් යනවා 
    ගියාට පස්සේ තමයි කතාව පටන් ගන්නේ 
   වජිල් ට මොනවා වෙන්න ඇත්ද   
    එයා කොහොමද නැවතත් සටන් කරලා තමන්ගේ බලය වැඩිකරගෙන නැවතත් තමන්ගේ සහෝදරයට එරෙහිව යුද්ධය ආරම්භ කරන්නේ කියල මේ ක්‍රීඩාවෙන් බලාගන්න පුළුවන් 
ඉතින් ඩාන්ටේ වගේම තමයි වජිල් ගේත් නියම පහරවල් මේකේ තියෙනවා,ක්‍රීඩාව ස්ථාපිත කරගන්න අවශ්‍ය නම් පහත අංගයන් අවශ්‍ය වෙනවා 

OS: Windows XP/Vista/7/8
Processor: INTEL Core 2 Duo E4600 2.4GHz
RAM: 2 GB
Video Memory: 512 MB
Video Card: NVIDIA GeForce 8800 GTS or ATI Radeon HD 3850 intel hd 3000 supported
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Hard Drive: 13 GB free

පහත ලින්ක් එකෙන් බාගන්න 

Comments

Popular Posts