Battle To the Middle Earth II




Lord of the Rings කතා මාලාවේ සාරය රැගත් battle to the middle earth පරිගණක ක්‍රීඩා මාලාවේ දෙවන සංස්කරණය තමයි මේක . පලවෙනි සංස්කරණය ක්‍රීඩා කරලා තියෙන අයනම් දන්නවා දෙවැනි සංස්කරණය කොහොම ඇත්ද කියල. මොකද ඒ තරමටම පලවෙනි සංස්කරණයත් මේකේ ලස්සනට තියෙනවා . ඉතින් එකේදී වගේම ඔයාලට මේකෙදිත් තියෙන්නේ champaing එකට අමතරව ගොඩ නගන්න සහ යුධමය ආකාරයෙන් අනෙකුත් රාජ්‍යන් යටත් කරගන්න මේකේ තියෙන විශේෂත්වය නම් වෙන ක්‍රීඩා වල දකින්නට නැති ගොඩක් දේවල් මේ ක්‍රීඩාවේ අන්තර්ගත කරලා තියෙනවා.
කුරුමිට්ටන් යෝධයන්  මළවුන්ගේ හමුදාව ඒ වගේ ගොඩක් දේවල් ,
ඉතින් කියන්න තියෙන්නේ මේකෙදි ඔයාලට පලවෙනි සංස්කරණය වගේම තමයි ඔයාල ගොඩනගන රාජධානියට වීරයන් ගෙන්න ගන්න එහෙමත් පුළුවන්
ගැන්ඩල්ෆ්
ෆ්‍රෝඩො
ලෙගොලස්
වගේ ඔයාලගේ ප්‍රචලිත LOTR වල චරිත ඔයාලගේ රාජධානියට ඇවිත් ඔයාලට උදවු කරාවි.
ඉතින් මේ ක්‍රීඩාව නිකුත් කරලා තියෙන්නේ 2006 වසෙර්දී.ටිකක් පරණ උනාට තවමත් මේකේ රසයනම් නොඅඩුව විදින්න පුළුවන් .ඒ වගේම මේක දැනට ඇවිත් තියෙන්නෙත් platform දෙකකට විතරයි ඒ

1 microsoft windows
2 xbox 360

ඉතින් strategy ගනයේ ක්‍රීඩාවක් නිසා ක්‍රීඩා කරන එක ඔලුවටත් හොදයි.ඒ වගේම ඔයාලට ක්‍රීඩාව ස්ථාපිත කරගන්නවානම් පහත සදහන් අංගයන් සම්පුර්ණ කරල තිබෙන්න ඕනේ

OS Windows XP
CPU Pentium/AMD 1.6GHz or better
RAM 256MB, 512MB for online play with 3 or more players
Video 64MB GeForce 3 or better (GeForce 4MX not supported),
Intel GMA 900 or GMA 950 graphics, DirectX 9.0c or above

හරිනේ ඔන්න තියෙනවා බාගත කරන ලින්කුව  සෙල්ලම් කරලම බලන්නකෝ

Download the Game
 

Comments

Popular Posts