Splinter Cell - Conviction(



ස්ප්ලින්ටර් සෙල් කතා මාලාවේ තවත් ක්‍රියාදාම රැගත් සුපිරි ගනයේ ක්‍රීඩාවක් තමයි මේ

තමාගේ කුඩා දියණියගේ මිනීමරුවන් සොයමින් පලිගන්නා sam Fisher නැමැත්තාගේ කතාව තමයි මේක. release වෙලානම් ටිකක් කල් වෙනවා (2010) හැබැයි ඉතින් කියන්න තියෙන්නේ සටන් ජවනිකා රස විදින අයටනම් මේක අදටත් හෙටටත් ගැලපෙන සුපිරි ක්‍රීඩාවක් කියල තමයි.
අන්දකාරය උපයෝගී කරගනිමින් ඉතා ක්ෂණිකව ක්‍රියා කිරීම තමයි මෙම ක්‍රීඩාවේ තිබෙන සුවිශේෂී බව
ලකුණු කිරීම හා ක්ෂණිකව ග්‍රහණය කරගැනීමට තිබෙන හැකියාව සැගවී පහර දීම හා ක්ෂණිකවම තීරණයන් ගැනීම ක්‍රීඩාවේ බහුලවම තිබෙනවා

splinter cell -Conviction ක්‍රීඩාව පරිගණකයේ ස්ථාපිත කිරීමට

CPU: 1.8 GHz Intel Core 2 Duo or 2.4 GHz AMD Athlon X2 64
CPU SPEED: 1.8 GHz Intel Core 2 Duo or 2.4 GHz AMD Athlon X2 64
RAM: 1.5 GB Windows XP / 2 GB Windows Vista, Windows 7
OS: Windows XP, Windows Vista, Windows 7
VIDEO CARD: 256 MB DirectX 9.0c–compliant video card (512 MB recommended) - NVIDIA GeForce 7800 / 7900 / 8 / 9 / GTX series or ATI RADEON X1800 / X1900 / HD 2000 / HD 4000 / HD 5000 series
DIRECTX VERSION: DirectX 9.0c
FREE DISK SPACE: 10 GB
යන අංගයන් සපුරාලිය යුතුයි

ඔන්න පහලින් තියෙන්නේ මම down කරපු ලින්ක් එක . අනිත් ඒවා වගේම මේකෙත් අවුලක් නෑ

Download the Game

(dorect download)
(Setup Size 5.43GB)

Comments

Popular Posts