Resident Evil 6




දැනට steam ratings වල 7/10 අගයක් ලබාගෙන තියෙන තවත් හොඳ game එකක් තමයි resident evil කියන්නේ 
මෙම පරිගණක ක්‍රීඩා මාලාවේ 7 වෙනි සංස්කරණය resident evil biohazard නමින් 2017 දී එලි දැක්වුණා ඉතින් 1996 ඉදන් මේ දක්වාම සංස්කරණයන් 7ක් ඔස්සේ සාර්ථක ගමනක් එන්න තරම් මේ ක්‍රීඩාව ජනප්‍රිය වුනා 



umbrella සමාගම විසින් ජීව අවියක් නිපදවූ පසු (t virus) අහම්බෙන් එය ලෝකය පුරා පැතිර ගොස් වෙන විනාශය හා එයට විරුද්දව සටන් කරන පිරිසක් අතර ඇතිවන ගැටීම තමයි ක්‍රීඩාවේ මුලිකවම තිබෙන්නේ ඉතින් zombie ලව මරන්න අස අයටනම් නියමෙටම ගැලපෙන resident evil පරිගණක ක්‍රීඩාව ඔබේ පරිගණකයේ ස්ථාපිත කරගැනීටමනම් 

OS: Windows Vista/XP, Windows 7, Windows 8.
Processor: Intel CoreTM2 Duo 2.4 Ghz or better, AMD AthlonTM X2 2.8 Ghz or better.
Memory: 2 GB RAM.
Hard Disk Space: 16 GB free hard drive space.
Video Card: NVIDIA GeForce 8800GTS or better.
(intel hd 3000 support)
DirectX: 9.0c or greater.
Sound: Standard audio device
යන අංගයන් පිහිටුවා තිබිය යුතුයි 

ක්‍රීඩාවේ විශේෂත්වය නම් චරිත තෝරාබේරාගෙන තමන්ට කැමති කොටසක් ක්‍රීඩා කිරීමට හැකි වීමයි 
agent hunt mode
merceneries
වගේ අමතර අංගයන් මේ වතාවෙත් ඇතුලත් කරලා තියෙනවා 
කැමති අය පහල ලින්ක් එකෙන් download කරගන්න 

Download the Game

Comments

Popular Posts