OUTLAST 1

මේකත් තවත් හොඳ horror game එකක් ඇත්තම කියනවනම් හොදම horror game එකක් කියුවත් පාඩුවක් නෑ මොකද මේක වෙන horror games අතින් ගත්තම හැම එකකටම වඩා හොඳට බය කියන දේ දැනෙනවා

OUTLAST
(steam Ratings 10/10)


murkoff කියන සමාගමක් මගින්
Mount Massive assylum එකේ සිදුකරපු ඉතාමත් දරුණු වධහිංසා සහ අමානුෂික විදිහට මිනිසුන් යොදාගෙන කරන පරීක්ෂණයක අතුරු ප්‍රතිපලයක් නිසා ඇතිවන ඛේදජනක සිද්දියක් තමයි මෙම ක්‍රීඩාවට පාඨක කරගෙන තිබෙන්නේ
මෙම දරුණු අවාසනාවන්ත සිද්දියට මුහුණ දෙන්නේ miles upshur කියන පුද්ගලයි
ක්‍රීඩකයට හසුරවන්න තියෙන්නෙත් මේ චරිතයම තමයි ඉතින් වෙන horror games වගේනම් නෙමෙයි මේක හදවත් රෝගීන්ට ක්‍රීඩාකිරීමට නුසුදුසුයි කියලයි මටනම් හිතෙන්නේ ඒ තරම් මේක බයානකයි ඉතින් ක්‍රීඩාවේ යෙදෙන විට හුදකලා ව ත්‍රාසය භීතිය හිතේ නියමාකාරයෙන් ඇතිවන අන්දමට මෙය සකසා තිබෙනවා

outlast ඔබේ පරිගණකයේ ස්ථාපිත කිරීමටනම්
OS: Windows XP / Vista / 7 / 8 - 64 bits *
Processor: 2.2 GHz Dual Core CPU.
Memory: 2 GB RAM.
Graphics: 512 MB NVIDIA GeForce 9800GTX / ATI Radeon HD 3xxx series.
DirectX: Version 9.0c.
Storage: 5 GB available space.
Sound Card: DirectX Compatible.
යන සුදුසුකම් සපුරාලිය යුතුයි

කැමති අය ඉන්නවනම් පහලින් ඇති ලින්ක් එකෙන් බාගන්න
OUTLAST-wistleblower kiyana DLC එකත් අන්තර්ගතයි DLC එක පස්සේ බලන්න

Download the Game

(Direct Downlod)
(Setup Size 2.78gb)

Comments

Popular Posts