Lord of The Rings Battle to the Middle Earth
අද කාලේ Lord of the Rings ගැන අහල නැති කෙනෙක් නැති තරම්.
ඇත්තම කියනවනම් ඒ තරමට ඒ චිත්‍රපට මාලාවම ලෝක පුජිතයි කියල කියුවොත් නිවැරදියි. මොකද කියනවනම් ඒ තරමට ම ඒ කතාව හරිම ලස්සනයි
වෙලාවකට හිතෙනවා කවදාහරි අපේ රටෙත් ඒ වගේම ලස්සන නිර්මාණයක් කරයි කියල.
ඉතින් හරි සන්තෝසයි.
film එක කොච්චර ජනප්‍රියයිද කියනවනම් ඒ කතාව පාඨක කරගෙන නිපදවුණ ක්‍රීඩාවන් පවා ratings ඉහලින්ම අරගෙන තවමත් සුපිරිම මට්ටමක තියෙනවා
ඇත්තටම ඒ පැත්ත ගැන කතා කරනවානම් ඒ සම්බන්දව ගොඩක් ක්‍රීඩා නිපදවුනා . මෑතකදී නිපදවුණ shadow of modor ගැනත් අහල ඇති. කොහොම උනත් අද මේ කියන්නෙත් ඒ වගේම strategy විදිහට හදපු තවත් එක සුපිරිම ක්‍රීඩාවක් ගැන. ඒ තමයි battle for middle earth මේ ගැන නම් සෙල්ලම් කරපු අය කවදාවත් නරකක් කියන්නේ නෑ මොකද ඒ තරමටම ක්‍රීඩාව ලස්සනයි හැබැයි අනිත් strategy වගේ නෙමෙයි මේකෙදි ඔයාට වෙනමම system එකකට හුරු වෙන්න වෙනවා . කාලයක් යද්දී තේරෙයි මේක කොච්චර ලස්සන ක්‍රීඩාවක්ද කියල.
ඉතින් විස්තර කියනවම් ඔයාලට solo,multiplayer යන ආකාර දෙකකට ක්‍රීඩාවේ නියැලෙන්න පුළුවන්. දැන්නම් මේ වගේ servers වහල ඇති නිසා solo ම ගහන්න.
ඒ වගේම ඔයාට battle for middle earth ස්ථාපිත කරගන්නවානම්
*OS Windows XP
*CPU Pentium/AMD 1.6GHz or better
*RAM 256MB,
*Video 64MB
*DirectX 9.0c
සපුරා තිබීම ප්‍රමාණවත්.
ඉතින් ඔයාට පුළුවන් film එකේ දැකපු හැම කෙනෙක් එක්කම ගොඩනගා ගන්න හෝ යුද්ධ කරන්න පුළුවන් තමන්ට කියල හමුදාවක් හදාගන්න, රාජධානින් ගොඩනගාගන්න වගේ හැම දෙයක්ම මේකේ අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් පහල ලින්ක් එකෙන් down කරලා බලන්න
Download the Game
Setup Size - 2.50GB Only

Comments
Post a Comment