Amenesia-The Dark Decent
horror games වර්තමානයේ ගොඩක් බිහිවෙනවා ඒ අතරින් ලගදීම ආපු හොදම games දෙකක් තමයි
1.outlast 2 (Steam Ratings 9/10)
2.Resident Evil 7 Biohazard (Steam Ratings 9/10)
ඉතින් මේ කියන්න යන game එකනම් ලඟදි release වුන එකක් නොවුනට දැනට steam එකේ හොදම ratings අතර තියෙන සුපිරිම game එකක්.
Amenesia-The Dark Decent (steam ratings 10/10)
මේ game එකේ තියෙන විශේෂත්වය තමයි outlast වගේ ප්‍රතිවාදියාට මුහුණ දෙන්න වෙන්නේ කිසිම weapon එකක් නැතුව
මුළු game එක පුරාම ඔයාට කරන්න තියෙන්නේ සහජ බුද්දිය මෙහෙයවන එක තමයි (එහෙම එකක් තියෙනවනම්)
හරිම fun වගේම තමයි අනිත් පැත්තත් ගොඩක් බය හිතෙනවා ඇත්තටම horror game එකක් ගහන්නෙත් එකනේ. භීතිය ත්‍රාසය දැනෙන කොට තමයි horror game එකේ fun එක තියෙන්නේ . කියන්න තියෙන්නේ ඉතින් මේකෙනම් හොදටම ඒවා තියෙනවා.
game එකේ කතාව ගැන කියනවනම් ඔයාට තියෙන්නේ පරණ මාලිගාවක වුන
බිලි පුජාවක් වටා ගෙතුන කතාවක් මෙහෙයවන්න අපේ එකාගේ නම daniel
මනුස්සයට පොඩි amenesia chase එකක් තියෙන නිසා game එක පටන් ගන්නකොට මිනිහට මිනිහගේ නමවත් මතක නෑ , තව දෙයක් තමයි game එක ඉස්සරහට යනකොට ඔයාට අපූරු යාලුවෙකුත් සෙට් වෙයි එතනින් එහාට ගහලම බලන්න මෙන්න download ලින්ක් එක
game එක පරිගණකයේ ස්ථාපිත කරගන්නනම්
Operating System: Windows XP/Vista/7
CPU: 2GHz Intel processor or faster.
RAM: 2GB
(Intel HD වගේ vga එකකදී win 7 පමණක් support කරයි )
Hard Disk Space: 3GB
යනාදිය සපුරා තිබිය යුතුමයි



Comments
Post a Comment