Command & Conquer: Red Alert 3
මේකනම් මම ගොඩක් අසාවෙන් හිටපු තවත් එක game එකක්. හුඟ දෙනෙක් අතර ගොඩක් ජනප්‍රිය වුන Command & Conquer game series එකේ තුන්වන සංස්කරණයයි මේක
Command & Conquer: Red Alert 3(steam 9/10)
කතාව කෙටියෙන් කියනවනම් මේක වෙන්නේ දෙවන ලෝක යුධ සමයේ. soviet ජාතිකයන් ගැන දන්නවා ඇතිනේ. ඉතින් එයාල යුධමය අතින් ගත්තොත් ගොඩක් බලසම්පන්න ජාතියක්නේ .ඉතින් මෙයාල තන්ක්ෂණය අතිනුත් ගොඩක් ඉහලයි. මේ කට්ටිය කරන්නේ කාලයෙන් ආපස්සට යන්න පුළුවන් machine එකක් හදල ඇල්බට් අයින්ස්ටයින් ව මරණ එක. (මොකද එතකොට එයාලගේ හතුරන්ට න්‍යෂ්ටික අවි හදන්න කෙනෙක් නෑ. මොකද මෙයානේ ඒ ගැන දැනගෙන හිටපු එකම කෙනා) පස්සේ මෙයාල වැඩේ සාර්ථකව ඉවර කලර ආපහු එනවා අනාගතේට. හැබැයි ඉතින් න්‍යෂ්ටික අවි නැති උනාට තත්වය ටිකක් බරපතල පැත්තකට හැරිලා . මොකද අලුතෙන් මෙයාල සතුරන් ඇතිකරගෙනයි අනාගතේට ඇවිත් තියෙන්නේ. ඉතින් එද්දී තාක්ෂණයත් ගොඩක් දියුණුයි ඉතින් ඉතිරිය කරන්න වෙන්නේ අපිටම තමයි
හැබැයි වෙන strategy ක්‍රීඩාවලට වඩා වෙනස්ම ආකාරයකට තමයි RA3 නිර්මාණය කරලා තියෙන්නේ ඔයාලට අලුත්ම weapons වගේම ගොඩක් දේවල් මෙම ක්‍රීඩාවෙන් බලාගන්න,හසුරවන්න පුළුවන්.
ඉතින් red alert 3 පරිගණක ක්‍රීඩාව ස්ථාපිත කිරීම සඳහා
Windows Vista, 7, 8.1+
Processor: 1.6 Ghz
Memory: 2 GB RAM
Graphics: Direct X 09 Capable GPU
DirectX: Version 09
Storage: 6 GB available space
Sound Card: Direct X Compatible Sound Card
Additional Notes: GPU at least (Integrated HD 3000, 8600GT, etc)
යන අංගයන් පිහිටුවා තිබීම ප්‍රමාණවත්.
ඉතින් පහලින් තියෙනවා direct download ලින්ක් එක කැමති අය බාගන්න
Download the Game



Comments
Post a Comment