F.E.A.R (2005)



මේ කියන්න යන්නෙත් කාලෙකට කලින් ආපු තවත් එක හොද horror game එකක් ගැනයි .මේකෙනම් combat තියෙන නිසා weapon වගේම slowmotion Feature එකත් ක්‍රීඩකයාට අත්විදීමට හැකියාව තියෙනවා

First Encounter Assault Recon (2005)

දැනට steam ratings වලින් 9/10 හිමිකරගෙන තිබෙන අතරම සංස්කරණයන් 3ක් දක්වා ඒමට තරම් මේ ක්‍රීඩාව ජනප්‍රිය වෙලා තියෙනවා


නවීනතම අවි ආයුධ වලින් සන්නද්ධ වූ සුපිරි සොල්දාදුවෙක් වන point man(මෙයාගේ ඇත්ත නමනම් මම දන්නේ නෑ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න) ගේ චරිතය හසුරවන්න තමයි ක්‍රීඩකයාට තියෙන්නේ.මෙයා හෙන අමරුකරයා නිසා මෙයාව කට්ටිය ගන්නවා අලුත් මිලිටරි group එකකට එකේ නම තමයි FEAR, us goverment එකෙන් මේ squad එක හදන්නේ අත්බුත දේවල් එක්ක සටන් කරන්නයි. කොහොමහරි ඉතින් game එකේ ඉදිරියට යනකොට මෙයාට මෙයාගේ අම්මයි සහෝදරයි මුණ ගැහෙනවා (හොද විදිහකටනම් නෙමෙයි ) එතන ඉදන් තමයි game එක story එකට සම්බන්ද වෙන්නේ

fear පරිගණක ක්‍රීඩාව ස්ථාපිත කරගැනීමට නම්,

CPU: Pentium 4 or Athlon XP.
CPU SPEED: 3 GHz.
RAM: 1 GB.
OS: Windows 2000/XP/win7/8/8.1/win10
VIDEO CARD: 256 MB DirectX 9.0c compliant video card with Hardware T&L and Pixel Shader 2.0 support (GeForce 6600+ / Radeon 9800 Pro+)
(මෙච්චර තිබ්බට බය වෙන්න එපා intel hd 2000 උනත් වැඩ)
DIRECTX VERSION: 9.0c.
යන අංග තිබිය යුතුයි

හැබැයි ඉතින් weapons තිබ්බ කියල මේකේ බයනම් නැති වෙන්නේ නෑ එක sure

කැමති අය පහලින් ඇති ලින්ක් එකෙන් ගිහින් download කරගන්න

Download the Game
setup size - 2.66gb
(persues mandate කියල තිබ්බට ගණන් ගන්න එපා මේක fear 1 එක )
pass එකක් ඇහුවොත් www.newgamesbox.com හෝ .net යන්න දෙන්න දෙකෙන් එකක් කොහොමත් හරියනවා


තව දෙයක් 1 එක ඉවර කලාට පස්සේ ඉතුරු ටික (fear extraction point)
මේකෙම FEARXP කියන folder එකේ තියෙනවා

Comments

Popular Posts