F.E.A.R 2



F.E.A.R 2 පරිගණක ක්‍රීඩාව (+Reborn) - 12-04-2017, 09:29 AM

First Encounter Assault Recon එහෙමත් නැත්තන් FEAR පරිගණක ක්‍රීඩාවේ දෙවෙනි සංස්කරණය තමයි මේක කලින් වතාව වගේම මේකෙදිත් අපේ point man ට alma එහෙම නැත්තන් එයාගේ අම්මත් එක්ක තියෙන සටන තවත් ලස්සනට (භයානක විදිහට) නිරුපනය කරලා තියෙනවා

දැනට steam ratings අතර 9/10ක සුපිරි අගයක් ලබාගෙන තියෙන මෙම ක්‍රීඩාව ටිකක් පරණ එකක් උනත් තවමත් රස වින්දනය නම් අඩු වෙලා නෑ, මොකද කියනවනම් පලවෙනි සංස්කරණය ට වඩා හොඳට ත්‍රාසය මුසු කරලා තියෙනවා
action combat මේ හැමදෙයක්ම නවීකරණය කරලා කතාවත් අලුත්ම පැත්තකින් ගලාගෙන යන විදිහට නිර්මාණය කරලා තියෙන බවකුත් දකින්න පුළුවන්
cysis පරිගණක ක්‍රීඩාවට සමානවම graphics තියෙන නිසා ඒ පැත්තෙන් කරදරයකුත් නෑ හැබැයි ඉතින් ක්‍රීඩාවක සාර්ථකත්වය තියෙන්නේ graphics මතම නෙමෙයි කතාවත් ගොඩක්ම අදාලයි ඒ අතින් ගන්නකොට FEAR 2 ක්‍රීඩාවේ නම් වැරද්දක් නැති තරම් ඇත්තටම

fear 2 පරිගණක ක්‍රීඩාව ස්ථාපිත කරගැනිමටනම්

Operating System: Windows® XP SP3/Vista SP1.
Processor: Core 2 Duo 2.2GHz processor family/Athlon 64 X2 4400+ (required for MP host)
Memory: 1.5GB.
Hard Disk Space: 12GB Available Hard Disk Space.
Video Card: Fully DX9-compliant graphics card with 512MB (SM 3.0). ...
DirectX® Version: 9.0c.
Sound: DX9.0c compliant.
යන අංගයන් පිහිටුවා තිබේනම්
හොදමට ප්‍රමාණවත්

ක්‍රීඩාව පහල ලින්ක් එකෙන් download කරගන්න

Download the Game
(Direct Download)
(Setup Size 5GB)

Comments

Popular Posts