Devil may Cry 5

DMC පරිගණක ක්‍රීඩාව යනු වර්තමාන පරිගණක ක්‍රීඩාවන් අතරින් ක්‍රියාදාමයන්ගෙන් උච්චතම අවස්ථාව සේ සැලකුවත් වරදක් නැති බව හොද හැටි තේරුම් ගන්න පුළුවන් , මුල්ම ක්‍රීඩාවන් වලදී කතාව තුල සාර්ථක ගමනක් එන ඩාන්ටේ , ඒ ඒ පරිගණක ක්‍රීඩාවන් තුල හොද හැටි ක්‍රියාදාමයන් වර්ධනය කරගෙන යක්ෂයන් හා සටන් වදින අයුරු මනරම් ආකාරයෙන් නිර්මාණය කර තියෙනවා 

ක්‍රීඩාවේ සරලම කතාව කියනවනම් එක යක්ෂයෙක් සහ දෙව් දුවක් ආදරයෙන් වේලෙනවා , ඉතින් හින්දි film වල වගේ අන්තිමේට දෙන්නට සතුටෙන් නම් ඉන්න බැරි වෙනවා හැබැයි ඉතින් පුංචි ලස්සන පවුලක් කියන්නනම් පුළුවන් ,අම්මයි තාත්තයි පුතාල දෙන්නයි . කොහොමහරි මෙයාල කරදර වලින් ඇතට වෙලා පාඩුවේ ජිවත් උනත් , කාලයාගේ ඇවෑමෙන් මේ පවුල නැවතත් රකුසන්ට බිලිවෙනවා , පියා සදහටම අපා ගින්දර වලින් පිලිස්සිගෙන දුක් විදිනවා , මව එතනම මරාදමනවා , කොහොමහරි පුතාල දෙන්න ජීවිතය බේරාගන්නවා , ඉතින් කතාවේ තියෙන විදිහට මෙයාල hybrid ජීවින්, පැවත ගෙන එන්නේ එසේ මෙසේ කුල දෙකකින් නෙමෙයිනේ දිව්‍ය හා රාක්ෂ කියන බලයන් දෙකම මොවුන්ට පිහිටනවා.ඒ නිසා මේ දෙන්න සාමාන්‍ය මිනිසුන් දෙන්නෙක් නෙමෙයි , මෙයාලට තමයි nephilim ල කියන්නේ ,ඉතින් මේ දෙදෙනා පැති දෙකක ඉදගෙන අන්ධකාරයට එරෙහිව සටන් වදින ආකාරය තමයි ක්‍රීඩාවට පාඨක කරගෙන තිබෙන්නේ . DMC පරිගණක ක්‍රීඩාව ස්ථාපිත කිරීම සදහා

CPU: Intel Core 2 Duo 2.4 Ghz or better, AMD Athlon 64 X2 2.8 Ghz or better.
OS: Windows Vista/XP, Windows 7, Windows 8.
VIDEO CARD: NVIDIA GeForce 8800 GTS or better, ATI Radeon HD 3850
Intel HD Graphics 3000 supported
FREE DISK SPACE: 9 GB.
ස්ථාපිත කර තිබීම ප්‍රමාණවත් 
ඉතින් කුතුහලය තියෙන අයට සහ නැවතත් ක්‍රීඩා කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මෙන්න ලින්ක් එක 


මෙතනින් බාගන්න

Download the Game

Comments

Popular Posts